Land for sale in Panadura
Mr Samarasinghe
Information of land
පානදුර, වෑකඩ සොලමන් මාවතේ පිහිටි පර්චස් 12.5ක අගනා බිම් කොටසක් වහාම විකිණීමට ඇත
බිම් කොටස පර්චස් 12.5කින් සමන්විතය
ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 10ක පමණ මාර්ගයකි
ඉඩමේ සිට පානදුර නගරයට ඇත්තේ කිලෝමීටර 1ක් පමණි
ප්රධාන මාර්ගයට ඇත්තේ මීටර 400ක් පමණි
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය
පිරිසිදු ඔප්පු
ඉහල නේවාසික ඉල්ලුමක් ඇති ප්රදේශයකි
පර්චසයක වටිනාකම 275000කි
අදම අමතන්න : 0774827386