Land for sale in Mawathagama
Owner
Information of land
දංකොටුව මාවතගම පිහිටි පර්චස් 30ක අගනා බිම් කොටසක් වහාම විකිණීමට ඇත
ඉඩම පර්චස් 30කින් සමන්විතය
ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 15ක පමණ මාර්ගයකි
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය
ඉහල නේවාසික ඉල්ලුමක් ඇති ප්රදේශයකි
ඉඩමේ සිට දංකොටුව නගරයට ඇත්තේ කිලෝමීටරයක් පමණි
ඉඩමෙහි වටිනාකම ලක්ෂ 28කි