Bakery for sale with all machines and other items
Two Storey Building
13 perch
Fully Tiled
Good Income Business
Water & Electriicty
High Commercial Area
Wellampitiya – Aviisawella road – 250 m
20 M to wellampitiya wennawaththa junction
1KM to to wellampitiya junction
With all facilities
Clear deed
Price – 36 Million Negotiable
ඉහළ ආදායම් ලබන බේකරි ව්‍යාපරය සහ ගොඩනැගිල්ල ඉතා ඉක්මනින් වීකිණිමට ඇත. පර්චස් 13 ක ඉඩම. විදුලිය , ජලය සහ සියලු නාගරික පහසුකම් වලින් සමන්විතය. අවිස්සවේල්ල – වැල්ලම්පිටිය ප්‍රධාන පාරට මිටර් 250යි. දැනට ඉතා හොඳ ආදයම් ලබන අතර , දැනට කඩ 40 අපගේ බේකරි නිෂ්පාදන අලෙවි කරයි. එම ගනුදෙනු කරැවන් ද ව්‍යාපාරය මිලදී ගැනිමේදි හදුන්වා දිය හැකිය. නිරවුල් ඔප්පු. මිල සකච්චා කර ගත හැකිය. මෙම අනගි අවස්ථාව මඟ හැර ගන්න එපා… දැන්ම කතා කරන්න.