27P Valuable Land for Sale in Gampaha.
In Gampaha district, Urapola, located nearby to Nittambuwa – Kirindiwela road. 700m to Urapola Junction (Ruwanwella and Nittambuwa roads too.) and 11Kms to Kirindiwela & Nittambuwa towns. Land is situated at Urapola Central College road, “The Rapids” land project, (Janaka Bogollagama Land Sale (pvt) Ltd) in peaceful highly residential and well secured convenient location, situated with close proximity supermarkets, the International Schools & Leading Government schools also close to leading banks, Hospitals (Watupitiwala Base Hospital, Bandaranayaka Private Hospital), places of worship, the post office, filling Station, Bus stand, Government Buildings (Divisional Secretariat, Court Complex, Pradeesiya Sabha, private factories (Lenia-Aqva Garments (Pvt) Limited), market & fair, commercial outlets etc. It is only about 15 minutes to drive Nittambuwa town and close to most of the towns in around and the suburbs from this location. (Pasyala, Wrakapola & Watupitiwala) Pipe-born water, 3 phase electricity, Sri Lanka Telecom Telephone, carpeted roads, Transport services (One bus for Anuradhapura, Kaduruwela, Kurunegala & Kandy etc.) and clear deed with Bank loan facilities.
Location : Urapola.
Price : Highest Offer
Contact : 0768389713
ගම්පහ, කිරිඳිවැල – නිට්ටඹුව ප්‍රධාන පාරට සමීපව ඌරාපොල හන්දියෙන් පර්චස් 27 ක වටිනා බිම් කොටසක් වහාම විකිණේ.
ගම්පහ, ඌරාපොල හන්දියට සහ කිරිඳිවැල – නිට්ටඹුව ප්‍රධාන පාරට සමීපව ඌරාපොල හන්දියෙන් පර්චස් 27 ක වටිනා බිම් කොටසක් වහාම විකිණේ. රුවන්වැල්ල සහ නිට්ටඹුව ප්‍රධාන මාර්ග වලට සමීපව ඌරාපොල මධ්‍ය විද්‍යාල මාර්ගයේ පාසලට මීටර 700 ක් පමණ දුරින් මෙම ස්ථානය පිහිටා අත. මෙහි සිට කිරිඳිවැල සහ නිට්ටඹුව නගර වලට කිලෝමීටර 11 ක් පමණ වන අතර වතුපිටිවල නගරයට කිලෝමීටර 8 කි. මෙම නගර වලට ඉතාම කෙටි කාලයකින් ළඟාවිය හැකිය. අත්තනගල්ල, පස්යාල, වරකාපොල වැනි නගර වලටද සමීපව මෙම ඉඩම පිහිටා ඇත. ජානක බෝගොල්ලාගම සහ සමාගම ඉඩම් ව්‍යාපෘතිය යටතේ මිලදීගත් ඉඩමකි. මෙම ඉඩමේ ඵලදාව ලබන පොල් ගස් 20 ක් සහ කෙසෙල් වගාවක් ද අත. මෙම මෙම ස්ථානයට නුදුරින් පුඩ් සිටි, බැංකු, ඉන්ධන පිරවුම්හල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, ජාත්‍යන්තර පාසල් සහ ජනප්‍රිය පාසල් (ඌරාපොල මධ්‍ය විද්‍යාලය), කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය, රජයේ රෝහල, පුද්ගලික රෝහල් (වතුපිටිවල මූලික රෝහල සහ බණ්ඩාරනායක පුද්ගලික රෝහල), තැපැල් කාර්යාල, ප්‍රධාන පෙළේ බැංකු, අත්තනගල්ල රජමහා විහාරය, පොලිස් ස්ථානය, බස් නැවතුම්පල, වෙළඳපොළ ආදී සියළුම ස්ථාන පිහිටා තිබේ. වාණිජ වටිනාකමක් ඇති ස්ථානයක් හෙයින් ආයෝජණයකට වුවද කදිමයි පිරිසිදු නල ජලය, තෙකලා විදුලිය, ටෙලිකොම් දුරකතන පහසුකම් සහ කාපට් කරන ලද පුළුල් මාර්ග වලින් යුක්ත පදිංචියට ඉතා සුදුසු නිස්කලංක සියළු පහසුකම් සපිරි මනරම් වැදගත් පරිසරයකි බැංකු ණය පහසුකම් ලබාගත හැකි ඔප්පු සහිතයි.
මිල : වැඩිම ඉල්ලුමට විකිණේ (මිල සාකච්ඡා කරගත හැකිය).