10p Land With Two Storied House Sale

Rs.14 500 000
10p Land With Two Storied House Sale

10P Land with Two Storied House and Commercial Place for Sale in Matugama.
In Kalutara district, 10P land, Located Nearby Matugama – Dodangoda main road, 10 minutes to drive Matugama town, as well as close to leading schools (Dodangoga Maha Vidyalaya, C.W.W. Kannangara National college, St. Mary’s. College, Ananda Shastralaya & Athulathmudali Primary School etc.), calm, quiet environment, with all facilities, Fast access Banks, Commercial outlets, Market & Fair, Food city, for a comfortable living area, is available for sale at Gan-ima, Matugama. Very Closed to Bus-stand, Divisional Secratariat’s Office, National Youth Force (Jathika Youn Senankaya), Gov. Hospital and any other important places. Electricity, Natural Water, telephone and well transport facilities are available here. 5 minutes to drive to the Southern Express Way Inter-change Kalutara – Dodangoda. House consisting, 3 bed rooms, living, dining, bathroom & toilet, parapet wall with Rollar Shutter gate etc. 1st floor is not completed. There is an attached commercial plsce and its facing to the main road. Well maintained & attractive nice place. Clear free hold deed (sinnakkara oppu) and bank loan facility.
Location : Matugama.
Price : Price is Negotiable.
Contact : 0777723463 / 0710820432 / 0767894993

මතුගම නගරයට සමීපව ඉදිකෙරෙමින් පවතින දෙමහල් නිවස සමග ව්යාeපාරික ස්ථානයක් ඉක්මනින් විකිණේ.
මතුගම, දොඩංගොඩ ප්රවධාන මාර්ගයට මුහුණලා මතුගම නගරයට සමීපව ඉදිකෙරෙමින් පවතින දෙමහල් නිවසක් සමග වටිනා ව්යාaපාරික ස්ථානයක් වහාම විකිණේ. අගලවත්ත, කළුතර සහ අළුත්ගම නගර වලට ඉතාම කෙටි කාලයකින් ළඟාවිය හැකි අතර මතුගම ප්රාෙදේශීය මහ ලේකම් කාර්යාලය, රජයේ රෝහල, ටෙලිකොම් ආයතනය, ලංකා විදුලිබල මණ්ඩලය, පොලිස් ස්ථානය සහ වෙනත් රාජ්යග සහ පුද්ගලික ආයතන වලට ආසන්නව මෙම ඉඩම පිහිටා තිබේ. රාජ්යො සහ පුද්ගලික බැංකු, වෙළඳ පොල, පුඩ් සිටි, පාසල් (දොඩංගොඩ මහා විදයා ඉලය, ශාන්ත මේරීස් විද්යාිලය, සී.ඩබ්.ඩබ්.කන්නංගර ජාතික පාසල, ආන්නද ශාස්ත්රාසලය සහ ඇතුලත්මුදලි කණිෂ්ඨ විද්යාපලය), ආදී පහසුකම් වලට සමීප ස්ථානයකි. මතුගම නගරයට මිනිත්තු 10කින් පමණ ද, දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුමට ආසන්නව මෙම ඉඩම පිහිටා ඇති අතර, මිනිත්තු 5 කදී පිවිසුම් ස්ථානයට ළඟාවිය හැකිය. එමෙන්ම දුර ගමන් සේවා බස් පහසුකම් ඇතුළුව ගමනා ගමන පහසුකම් සහිත පදිංචියටත්, කවෙනත් ව්යාවපාරයකටත් ඉතා සුදුසු නිස්කලංක සියළු පහසුකම් සපිරි මනරම් සුවදායක වැදගත් ස්ථානයකි. දෙමහල් නිවස නිදන කාමර 3, සාලය, මුළුතැන්ගෙය, නාන කාමරය සහිත වැසිකිළිය, රෝලර් ෂටර් ගේට්ටුවකින් සහ වට තාප්ප්යකින් සමන්විතයි. මෙහි පළමු මහළ වැඩ අවසන් කර නැත. මීට යාබද ව්යා පාරික ස්ථානයක් ද ඉදිකර ඇත. බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු සහිතයි. මෙම ස්ථානය විකිණීමට හෝ බදු වශයෙන් ලබාගත හැකිය.
මිල : මිල සාකච්ඡා කරගත හැකිය.
අමතන්න : 0777723463 / 0710820432 / 0767894993

Ad Reference ID: 7525603690879899

Tags :  

90 total views, 2 today

Category Name: Property For Sale