Land for sale in Ekala Mrs Krishanthi ජාඇල ඒකල සමූපාකාර මාවතේ පර්චස් 12.5ක බිම් කොටසක් වහාම විකිනීමට තිබේ ඉඩම පර්චස් 12.5කින් සමන්විතය ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 20ක මාර්ගයකි ඒකල නගරයට කිලෝමීටර 2කි ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය සෙලින්කෝ ආයතනයෙන් මිලට ගත් වෙන්දේසි ඉඩමකි නිරවුල් ඔප්පු ඉඩමෙහි වටිනාකම : ලක්ෂ 16කි අදම අමතන්න : 0772998660
Read More