8p Land With Modern Luxury Brand New Two Storied House For Sale In Koratota, Kaduwela.

Rs.10000000

8P Land with Modern Luxury Brand new Two Storied House for Sale in Koratota, Kaduwela.

In Colombo district at Kaduwela, Luxury House, is situated Kaduwela – Homagama main road,(10m) as well as close to local and International schools (Central Colleges, Boomiriya Maha Vidyalaya & Sri Somananda Maha Vidyalaya (Navodya College) etc.), Post Office, leading Banks, Food cites & commercial outlets and government buildings, yet located in a calm, quiet, attractive environment, a tranquil & peaceful highly residential & well secured convenient location with all facilities in a area is available for sale at Koratota, Kaduwela. Location situated with very close to Divisional Secretariat, Police Station, Gov. Hospital, Market, fair, place of worships, filling stations, commercial outlets etc. Also close to SLIIT Campus, Malabe and Medical (Pvt) University ,Biyagama Exports Processing Zone too. 4 Kms to Kaduwela town and 5 minutes to drive there. It is only about 15 minutes drive to the Colombo city and close to most of the towns in around and the suburbs from this location. (Kaduwela, Hanwella, Athurugiriya and Kottawa). 2500sq ft. A split type house, with a beautiful front and side elevation.This beautifully designed structure, designed onto elevations, with the ground floor designed with large sitting and dining areas, an integrated pantry and kitchen 2 Bed rooms with attached bathroom, servant’s toilet, open verandah, finishing roof, parapet wall and the gate etc. First Floor is having 3 bedrooms with balconies, Kitchen and the pantry, bathroom & toilet etc. Beautiful doors, windows and frames are made out of Jak wood. Pipe-borne Water, electricity supply, well transport service, carpeted roads etc. Clear deed with bank loan facilities.

Location : Kaduwela.

Price : Rs. 10,000,000 (Negotiable)

Contact : 0776040336

කඩුවෙල නගරයට නුදුරින් නවීන සුඛෝපභෝගී දෙමහල් නව නිවසක් වහාම විකිණේ.

කඩුවෙල, කඩුවෙල – හෝමාගම ප්‍රධාන මාර්ගයට මීටර 10 ක් දුරින් මැණික් ආගර මාවතෙන් සියළු පහසුකම් සහිත නවීන සුඛෝපභෝගී දෙමහල් නව නිවසක් වහාම විකිණේ. මෙම ස්ථානයේ සිට මාලබේ සහ කඩුවෙල නගරවලට මිනිත්තු 5 කින් පමණ ළඟාවිය හැකිය. එමෙන්ම අවිස්සාවේල්ල – කොළඹ (143) මාර්ගයට ද කඩුවෙල නගරයට ද කිලෝමීටර 2 ක් පමණවේ. අතුරුගිරිය (කිලෝමීටර 2), බියගම, හංවැල්ල, කොට්ටාව සහ හෝමාගම ආදී නගර වලට ද ආසන්න වගේම පහසුවෙන් ළඟාවිය හැකිය. කොළඹ නගරයට ද මිනිත්තු 15 කින් පමණ ළඟාවිය හැකිය. එමෙන්ම කටුනායක අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තර පිවිසුමට ද කිලෝමීටර 2ග5 කි. නිවසට නුදුරින් පුඩ් සිටි, බැංකු, ඉන්ධන පිරවුම්හල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, මහ නගර සභාව, ජාත්‍යන්තර පාසල් සහ ජනප්‍රිය පාසල් (බෝමිරිය මහා විද්‍යාලය, ශ්‍රී සෝමානන්ද (නවෝද්‍යා පාසල) මහා විද්‍යාලය ආදී), බියගම ආයෝජන ප්‍රවර්ධන වෙළඳ කලාපය, මාලබේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය, කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය, රජයේ රෝහල, පුද්ගලික රෝහල්, තැපැල් කාර්යාල, ප්‍රධාන පෙළේ බැංකු, කොරතොට රජමහා විහාරස්ථානය, නවගමුව පත්තිනි දේවාලය, බස් නැවතුම්පල, වෙළඳපොළ ආදී සියළුම ස්ථාන පිහිටා තිබේ. වාණිජ වටිනාකමක් ඇති ස්ථානයක් හෙයින් ආයෝජණයකට වුවද කදිම ස්ථානයකි. වර්ග අඩි 2500 ක් වන මෙම නවීන දෙමහල් නිවසේ බිම් මහල නිදන කාමර 2 ක් , විවෘත ආලින්දය, මුළුතැන්ගෙය සහ පැන්ට්‍රිය සහ නාන කාමරය සහිත වැසිකිළියකින් ද සමන්විතවේ. මෙහි පළමු මහල නිදන කාමර 3 කින්, රූපවාහිනී නැරඹුම් ස්ථානය සහිත බැල්කනිය, පිරිසිදු නල ජලය, වට තාප්පය, විදුලිය, මුළුතැන්ගෙය සහ පැන්ට්‍රිය සහ නාන කාමරය සහිත වැසිකිළියකින් ද, සෑම නිදන කාමරයක් සදහාම බැල්කනියකින් ද සමන්විතයි. සම්පූර්ණයෙන්ම ටයිල් කරන ලද ගෙබිම, අලංකාර ෆිනිෂිං වහලය, විදුලි පංකා සහ වටිනා නවීන විදුලි පහන් යොදා ඇති අතර, දොර ජනෙල් සඳහා කොස් දැව භාවිත කර තිබේ. කාපට් සහ කොන්ක්‍රීට් කරන ලද පුළුල් මාර්ග වලින් යුක්ත පදිංචියට ඉතා සුදුසු නිස්කලංක සියළු පහසුකම් සපිරි මනරම් වැදගත් පරිසරයකි. බැංකු ණය පහසුකම් ලබාගත හැකි ඔප්පු සහිතයි.

මිල : 10,000,000 (මිල සාකච්ඡා කරගත හැකිය).

අමතන්න : 0776040336

Ad Reference ID: 382552a528ce6fc6

No Tags

68 total views, 1 today

Category Name: Property For Sale