Two storeyed luxury house for Sale or Rent Kiribathgoda.
Two storeyed luxury house for sale at Makola South, Kiribathgoda, Gampaha, closed to Makola (500m) and Kiribathgoda (4Km) towns facing Makola main road. Just 2 minutes to drive there. Completed two storeyed approx 2,250sq.ft whole floor areas in this house. A split type house, with a beautiful front and side elevation, with a garden. This beautifully designed onto front and back elevations, with the ground floor designed with large sitting and dinning areas, Bed room, Bathroom, a large garage and an integrated pantry and kitchen. The first floor with a TV lounge opening onto a balcony terrace. Void spaces and double height walls with tiled stairways completed out of white iron railings. Spacious bedrooms, with bathrooms fitted with luxury fittings with sink tops and fitted with hot water lines.The master bedroom opening onto a balcony. Glazed doors type windows fitted in sitting and dinning areas as well as in three of the bedrooms with attached Bathroom & toilet etc. (first floor). Large balcony terrace on 1st floor with a beautiful view and an uninterrupted breeze. All doors and frames made out of Jak wood. Exposed timber type ceiling roof completed out of Lunumidella. With garden space on the front of the property, surrounded by a boundary parapet wall with roller shutter gates (Remote Controlled) on the front elevation. Ideally situated close to the Stadium, banks, commercial outlets, super markets, leading schools etc. (Sapugaskanda Maha Vidyalaya, York Int’nal School & O.K.I Int’nal School), Medical Centers, Pharmacy,Hospitals etc. 3 phase electricity supply with telecom land line, well and pipe borne water supply. Well transport facility, carpeted roads calm, beautiful, all facilities with highly residential area. House foundation and whole structure are used highly recommended quality materials. Clear deed and house designed by Engineer.
Location : Makola South. (Kiribathgoda).
Price : Rs. 17,500,000 (Negotiable)
Contact : 0721333894 / 0112964701
කිරිබත්ගොඩ සහ මාකොළ නගර වලට සමීපව පර්චස් 12 ක ඉඩම සමග සුඛෝපභෝගී වටිනා දෙමහල් නිවස වහාම විකිණේ.
කිරිබත්ගොඩ සහ මාකොළ නගර වලට නුදුරින් නව ක්‍රීඩාංගණ මවත, වටිනා සුඛෝපභෝගී දෙමහල් නිවස වටිනා වහාම විකිණීමට ඇත. වර්ග අඩි 2250 ක් වන මෙම දෙමහල් නිවසේ බිම් මහල සාලය, නිදන කාමරය, නාන කාමරය සහ වැසිකිළිය, මුළුතැන්ගෙය, විශාල ගරාජය සහ සේවක වැසිකිළිය ආදියෙන් සමන්විතයි. මෙහි පළමු මහල විසිත්ත කාමරය සහ රූපවාහිනී නැරඹුම් ඒකකය, නිදන කාමර 3, නාන කාමරය සහිත වැසිකිළිය, විශාල බැල්කනියකින් සමන්විතයි. ඉංජිනේරුවකු විසින් සැලසුම් කරන ලද මෙම නිවස සඳහා ඉදිකිරීම් කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම භාවිත කර ඇත්තේ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය පමණි. මෙරටට ගෙන්වන ලද ටයිල්, උපකරණ වලින් ගෙබිම සහ නාන කාමර ඉදිකර ඇත. දොර ජනෙල් සහ උළුවහු වටිනා කොස් දැවයෙන් නිම කර ඇති අතර, ෆිනිෂින් වහලයකින් සමන්විතයි. මෙම ස්ථානයේ සිට කිරිබත්ගොඩ නගරයට කිලෝමීටර 4 ක් ද, මාකොළ හන්දියට මීටර 500 ක් ද, වන හෙයින් මෙම ස්ථාන වලට ඉතා කෙටි කාලයකින් ළඟාවීමට පුළුවන. වට තාප්පය, ආරක්ෂිත රෝලර් ෂටර් ගේට්ටුව (දුරස්ථ පාලකයකින් ක්‍රියාකරන) සහ වාහන නතර කළ හැකි වන අයුරින් ගෙවත්ත නිර්මාණය කර ඇත. සම්පූර්ණයෙන්ම ගෙබිම ටයිල් ඇතිරූ, මෙහි වටිනා විදුලි පහන් වලින් යුත් අගනා සීලිමකින් ද යුක්තයි. ශ්‍රී ලංකා ටෙලිකොම් දුරකතනය, ළිං හා නල ජලය, කෙතලා විදුලිය පහසුකම් වලින් සහ මනා ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි. ජනප්‍රිය පාසල්, (සපුගස්කන්ද මහා විද්‍යාලය, යෝර්ක් සහ ඕ.කේ.අයි. ජාත්‍යන්තර පාසල් ආදී) විහාරස්ථාන, රෝහල, පොලිස් ස්ථානය සහ රාජ්‍ය ආයතන රැසකට ළංව පිහිටා තිබේ. මීට අමතරව සුපිරි වෙළඳ සැල්, පුධාන බැංකු, වෛද්‍ය මධ්‍යස්ථාන, ෆාමසි, ආදී පහසුකම් සහිත පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු පහසුකම් සහිත ඉතා වැදගත් පරිසරයකි. පිරිසිදු ඔප්පු සහිතයි. මෙම නිවස විකිණීමට, කුලී හෝ බදු පදනම මත ගෘහ භාණ්ඩ සහිතව හෝ රහිතව ලබාගත හැකිය.
මිල රු. 17,000,000 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0721333894 / 0112964701