21.5p House With 3 Bedrooms At Minuwangoda

Rs.3 200 000

21.5p House with 3 Bedrooms at Minuwangoda

21.5 perch house facing Dagonna road for sale at Yatiyana, Minuwangoda for sale. Walking distance to Yatiyana junction & Minuwangoda – Air Port Line road. Proximity to international & national schools, super markets, hospitals & other contemporary facilities at Minuwangoda town,

• 200m.to Minuwangoda – Air Port Line main road & Yatiyana junction
• 3 minutes drive to Minuwangoda town & 10mi to Bandaranaike International Airport
• 1500sqft. newly built house with 3 Bedrooms, 1 Bathrooms (Lanka tiles), Kitchen, Dining room, Living room, servant toilet.
• 7ft Boundary wall in a side, parking space for 4 vehicles
• Electricity, pipe Borne Water Supply and Well water, water tank (2000L) (Telecom line at the boundary)
• Wide excess road from Dagonna road
• Good neighborhood
• Clear deed (can obtain bank loans)
GOING FOR AN URGENT SALE !
Residence or Commercial purposes, with all facilities for Rs: 32 lks (3.2Million) negotiable
Call Mrs. Melani

මිනුවන්ගොඩින් පර්චස් 21.5ක කාමර 3ක නව නිවසක්

දාගොන්න මාර්ගයට මුහුණලා පර්චස් 21.5 ක නව නිවස. මිනුවන්ගොඩ – ගුවන්තොටුපල මාර්ගයට හා යටියන හන්දියට ඇවිදින දුරින්. මිනුවන්ගොඩ නගරයේ බැංකු, රාජ්‍ය හා ජාත්යතන්තර පාසල්, සුපිරි වෙළදසැල්, රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් වලට නුදුරින්,

• මිනුවන්ගොඩ – ගුවන්තොටුපල මාර්ගයට හා යටියන හන්දියට මීටර 200යි.
• මිනුවන්ගොඩ නගරයට වී. 3යි, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට විනාඩි 10යි,
• වර්ග අඩි 1500 නව නිවස, නිදන කාමර 3යි, නාන කාමර 1යි, මුල්තැන්ගේ, කෑම කාමරය, විසිත්තකාමරය, සේවක වැසිකිලිය
• පුළුල් පිවිසූම් මාර්ගය (දාගොන්න මාර්ගයෙන්)
• නල ජලය, විදුලිය, ළිං ජලය සහිතයි ජල සුරැකුම් ටැංකිය (2000L) (දුරකතන රැහැන් මායිමේ)
• එක්පසෙකින් අඩි 7 තාප්පය , වාහන 4ක් නතරකිරීමේ පහසුව
• වැදගත් සාමකාමී පරිසරය ,පිරිසිදු ඔප්පු
ඉක්මනින් විකිනෙ !
පදිංචියට හෝ වව්‍යාපාරයකට සුදුසුයි
ලකෂ 32යි ! මිලගණන් සාකච්චා කළ හැක !
Ref 00898

Ad Reference ID: 60155646b72a0f3e

No Tags

81 total views, 2 today

Category Name: Property For Sale