Land With A House For Sale

Rs.1 000 000

මාතර දෙවිනුවර පර්චස් 22.5 නිවසක්ද සහිත ඉඩම ඉඩමේ වටිනාකමට විකිණේ. නගරයට යාබදව බැවින් ව්‍යාපාරික ස්ථානයක් සදහා වඩාත් සුදුසුය. Medical Center එකක් Digital Printing Company එකක් කුඩා පරිමාණයේ ගාමන්ට් එකක් හෝ තොග ගබඩාවකට වඩාත් සුදුසුය. විශ්ව විද්‍යාලයට ආසන්න බැවින් බෝඩිමකටද සුදුසුය. විදුලිය නල ජලය හා දුරකථන පහසුකම්ද සහිතය. වාහන නැවැත්වීමේ ඉඩකඩද ඇත.

පර්චසයක් ලක්ෂ 5 බැගින් ඉඩමේ වටිනාකමට විකිණේ

Ad Reference ID: 58055b88a9f3691b

Tags :  

68 total views, 1 today

Category Name: Property For Sale