Land for sale in Seeduwa
Mr Kumara
Information of Land
සීදූව මිනුවන්ගොඩ නගරාසන්නයේ පිහිටා ඇති පර්චස් 13ක අගනා බිම් කොටසක් වහාම විකිණිමට ඇත
ඉඩම පර්චස් 13කින් යුක්තය
ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 15ක පමණ මාර්ගයකි
ඉහල නේවාසික ඉල්ලුමක් ඇති ප්රදේශයකි
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය
මිනුවන්ගොඩ නගරයට කිලෝමීටර 1.5කි
බිම් කොටසේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ඇත්තේ කිලෝමීටර 4කි
පර්චසයක වටිනාකම 180000කි
සීදූව – කිඹුල්පිටිය දාගොන්න නගරාසන්නයේ පිහිටා ඇති පර්චස් 15ක අගනා බිම් කොටසද මේ සමගම විකිණෙන අතර එහි මුළු ඉඩමේ වටිනාකම ලක්ෂ 12කි
අදම අමතන්න : 0714309149 / 0773106359