Land for sale in Gelioya
Owner
Information of land
මහනුවර ගෙලිඔය 7 කණුව පිහිටි පර්චස් 125ක අගනා තැනිතලා බිම් කොටසක් වහාම විකිණීමට ඇත
ඉඩම පර්චස් 125කින් සමන්විතය
ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 12ක පමණ කොන්ක්රීට් මාර්ගයකි
බිම් කොටස පුවක්, කොස් හා සාදික්කා වගාවන්ගෙන් සමන්විතය
ඉඩමේ සිට ගෙලිඔය නගරයට ඇත්තේ කිලෝමීටර 1ක් වන අතර පේරාදෙණියට ඇත්තේ කිලොමීටර 4කි
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය
ඉහල නේවාසික ඉල්ලුමක් ඇති ප්රදේශයකි