Land for sale in Homagama
Mr Ariyarathna
Information of land
හෝමාගම නගරාසන්නයේ පිහිටි පර්චස් 28ක අගනා බිම් කොටසක් වහාම විකිණීමට ඇත
බිම් කොටස පර්චස් 28කින් යුක්තය
පර්චස් 14 බිම් කැබලි ලෙසද මිලට ගත හැක.
වෙලකට මායිම්ව පිහිටා ඇත
ඉඩමට පිවිසීමට ඇත්තේ අඩි 15ක මාර්ගයකි
ඉඩමේ සිට හයිලෙවල් පාරට සහ හෝමාගම නගරයට ඇත්තේ මීටර 400ක් පමණි.
ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් යුක්තය.
ඉහල නේවාසික ඉල්ලුමක් ඇති ප්රදේශයකි
පිරිසිදු ඔප්පු
පර්චසයක වටිනාකම 325000කි