Land For Sale In Dambulla

Rs.0

Land For sale in Dambulla

කොළඹ – යාපනය ප්‍රධාන මාර්ගයේ දඹුල්ල නගරයට ආසන්නව තලකිරියාගම හන්දියේ සිට කිලෝමිටර් 3.5 දුරින් පිහිටි අක්කර 15 වැඩි ඉඩම ඉතා ඉක්මනින් වීකිණිමට ඇත. ඵල දරණ අඹ ගස් 186 , තේක්ක 310(අවුරැදු 12) , කායා ගස් 54 , අවුරුදු15 පොල් – 280 . අක්කරයක් පුරා ව්‍යාප්ත වැව , කුඹුරැ අක්කරය. අක්කර 15ටම භෝග වගාවන් සඳහා ජලය ලබාගත හැකි විශාල වගා ළිඳක් ඇත. බැංකු පිළිගත් නිරවුල් ඔප්පු.මිල සකච්චා කරගත හැක.

15 Acres land
Mango , Thekka , Coconut , Kaya Threes Cultivation
01 Acres Paddy Filed
01 Acres lake
Cultivation well
Clear deed
price – Negotiable

Ad Reference ID: 525550ae0a252636

Tags : ,  

70 total views, 1 today

Category Name: Property For Sale