land for sale

Rs.0

ගාල්ල අහංගමට ආසන්නයේ තරමක කුරුදු සහ පොල් වගාවක් සහිත(ප්‍රමාණය අක්කර 1ක්.) ඉඩමක් විකිණීමට. * පුළුල් කාපට් ඇතිරු මාර්ගයට මුහුනලා පිහිටා ඇත. * නිස්කලන්ක වටපිටවක් සහ සියළු යටිතල පහසුකම් වලින් සමන්විත වේ. * සියල්ල නිරවුල්වේ. * සිතියමෙහි දැක්වෙන පරිදි ඉඩමට ලගාවිය හැකිය. * ඉඩමේ සිට ගලු මාතර ප්‍රධාන මාර්ගයට (වැල්ලෙහෙන්ගොඩ හන්දිය) දුර 1.4 කි. පහත දැක්වෙන link එක මගින් ඉඩම ඇති ස්ථානය තහවුරු කරගන්න.

Ad Reference ID: 608555dd94429bc9

Tags :  

80 total views, 1 today

Category Name: Property For Sale