22p Land With Two Storied Modern Luxury House For Sale In Horana.

Rs.0
22p Land With Two Storied Modern Luxury House For Sale In Horana.

22P Land with Two Storied Modern Luxury House for Sale in Horana.

In Kalutara district at Horana, Luxury House, is situated Panadura – Rathnapura main road, (30m) as well as close to local and International schools (Taxila National School, Prajapathi Balika Maha Vidyalaya & Royal National School etc.), Post Office, leading Banks, Food cites & commercial outlets and government buildings, yet located in a calm, quiet, attractive environment, a tranquil & peaceful highly residential & well secured convenient location with all facilities in a area is available for sale at Munagama,Horana. Location situated with very close to Divisional Secretariat, Police Station, Base Hospital, Private Hospitals (MDK Healthcare (Pvt) Ltd & Medihelp (Pvt) Ltd etc.), Market, fair, place of worships, filling stations, commercial outlets etc. Also close to Exports Processing Zone too. 1.5 Km to Horana town and 3 minutes to drive there. It is only about 10 minutes drive to the Inter Change of the Southern Express way, Bandaragama, and close to most of the towns in around and the suburbs from this location. (Ingiriya). 2600sq ft. A split type house, with a beautiful front and side elevation.This beautifully designed structure, designed onto elevations, with the floor designed with large sitting and dining areas, an integrated pantry and kitchen 4 Bed rooms with 2 attached bathrooms, open verandah, Garage,balcony with finishing roof, parapet wall and the gate etc. Beautiful doors, windows and frames are made out of Jak & Mahogany wood. Two way water supplied, (Well & Pipe-borne Water), electricity supply, telephone with Internet facilities, well transport service, carpeted roads etc. Clear deed with bank loan facilities.This place best for Doctors, Lawyers and Engineers or professionals.

Location : Horana.

Price : Rs. 13,000,000 (Negotiable)

Contact : 0774421076 / 0342264820
E-mail : tdsamanthi@yahoo.com

හොරණ නගරයට නුදුරින් නවීන සුඛෝපභෝගී දෙමහල් නව නිවසක් වහාම විකිණේ.

කළුතර දිස්ත්‍රික්කයේ, හොරණ නගරයට සමීපව පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයට (මීටර 30) නුදුරින් බී.ආර්.එස්.ගුණසේකර මාවතෙන් පර්චස් 22 ක ඉදිකළ සියළු පහසුකම් සහිත නවීන සුඛෝපභෝගී දෙමහල් නව නිවස වහාම විකිණේ. මෙම ස්ථානයේ සිට හොරණ නගරයට කිලෝමීටර 1.5 ක් ද, ඉංගිරිය නගරයට කිලෝමීටර 9 ක් ස වන අතර මෙම නගරවලට මිනිත්තු 6 කින් පමණ ළඟාවිය හැකිය. එමෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම (ගැලණිගම) අන්තර් පිවිසුමට මිනිත්තු 10 කදී පමණ ළඟාවිය හැකිය. නිවසට නුදුරින් පුඩ් සිටි, බැංකු, ඉන්ධන පිරවුම්හල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, මහ නගර සභාව, ජාත්‍යන්තර පාසල් සහ ජනප්‍රිය පාසල් (ප්‍ර‍ජාපතී බාලාකා මහා විද්‍යාලය, රෝයල් ජාතික පාසල සහ තක්ෂිලා ජාතික පාසල ආදී), බොරළුගොඩ ආයෝජන ප්‍රවර්ධන වෙළඳ කලාපය, මහෙස්ත්‍රාත් අධිකරණය, හොරණ මූලික රෝහල, පුද්ගලික රෝහල් (එම්.ඩී.කේ. හෙල්ත්කෙයා පුද්ගලික රෝහල සහ මෙඩිහෙප්ෆ් පුද්ගලික රෝහල) තැපැල් කාර්යාල, ප්‍රධාන පෙළේ බැංකු, හොරණ රජමහා විහාරස්ථානය, බස් නැවතුම්පල, වෙළඳපොළ ආදී සියළුම ස්ථාන පිහිටා තිබේ. වර්ග අඩි 2600 පමණ වන මෙම නවීන දෙමහල් නිවස නිදන කාමර 4 ක් , විවෘත ආලින්දය, කෑම කාමරය, මුළුතැන්ගෙය සහ පැන්ට්‍රිය සහ නාන කාමරය 2 කින් ද සමන්විතවේ. වට තාප්පය, බැල්කනිය, රූපවාහිනී නැරඹුම් ස්ථානය, අලංකාරවත් ලෙද සකස් කරන ලද ගෙවත්තකින් ද මනරම් මෙම නිවස පිරිසිදු ළිං හා නල ජලය, විදුලිය, දුරකතන සහිත අන්තර්ජාල පහසුකම් යුක්තයි. සම්පූර්ණයෙන්ම ටයිල් කරන ලද ගෙබිම, අලංකාර ෆිනිෂිං වහලය, විදුලි පංකා සහ වටිනා නවීන විදුලි පහන් යොදා ඇති අතර, දොර ජනෙල් සඳහා කොස් සහ මැහෝගනී දැව භාවිත කර තිබේ. කාපට් සහ කොන්ක්‍රීට් කරන ලද පුළුල් මාර්ග වලින් යුක්ත පදිංචියට ඉතා සුදුසු නිස්කලංක සියළු පහසුකම් සපිරි මනරම් වැදගත් පරිසරයකි. බැංකු ණය පහසුකම් ලබාගත හැකි ඔප්පු සහිතයි. විශේෂයෙන්ම මෙම නිවස වෛද්‍ය, ඉංජිනේරු, නීතීඥ යන වෘත්තිකයන් සදහා වඩාත් සුදුසුය.

මිල : 13,000,000 (මිල සාකච්ඡා කරගත හැකිය).

අමතන්න : 0774421076 / 0342264820

Ad Reference ID: 77455f7ec288ce08

Tags :  

97 total views, 1 today

Category Name: Property For Sale