20p Land With House (Constructing) For Sale In Matara.

Rs.3 700 000
20p Land With House (Constructing) For Sale In Matara.

20p Land With House (Constructing) For Sale In Matara..

In Matara district, 20 perches Land with house – Situated nearby Akuressa town & 500m to Akuressa – Kamburupitiya main road, 2 minutes to drive town, as well as close to leading schools (Godapitiya Central (National) College &, Primary College etc.) Gov. Hospital, calm, quiet environment, with all facilities, for a comfortable residential area, is available for sale in Akuressa, Matara. 2 minutes to drive Matara – Akuressa main road (500m) & walking distance to Akuressa town. Located Nearby Divisional Secretariat Office, Pradesiya Sabha Office, M.O.H.Office, Post Office, Filling Station, Bus-Stand and Fast access to leading Banks, Food City, Lanka Sathosa, other state Buildings, Market & Commercial outlets‍, leading tourism hotels etc. Very closed to Godapitiya National college & Primary College and Sri Sudarshanarama Temple too. Well transport facilities, well Water, 3 phase Electricity, Telephone and Clear deed. 1850Sq Ft. 3 Bed roomed House, consist with Living, Dining and Kitchen with Pantry and toilet etc. Jak trees and fertile coconut tress in the orchard. Beautiful eye-catching rarely recreation area.

Location : Matara.

Price : Rs. 3,700,000 (Negotiable)

Contact : 0711471119 / 0778648985

මාතර, අකුරැස්ස නගරයට සමීපව පර්චස් 20 ක් සමග ඉදිවෙමින් බවතින නව නිවසක් වහාම විකිණේ.

මාතර, අකුරැස්ස – කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයේ තලගස්ස පාරට මුහුණලා පර්චස් 20 ක් සමග ඉදිවෙමින් පවතින නව නිවසක් වහාම විකිණීමට ඇත. වර්ග අඩි 1850 ක් පමණ වන මෙම නිවස නිදන කාමර 3, සාලය, මුළුතැන්ගෙය, පැන්ට්‍රිය, වැසිකිළිය ආදී පහසුකම් වලින් සමන්විතය. සිවිලිම නිමකර නැති අතර, ගෙබිම ටයිල් ඇතිරීම සඳහා කොන්ක්‍රීට් යොදා ඇත. විවෘත ආලින්දය සඳහා ද ඉදිකිරීම් කටයුතු සිදුකර තිබේ. මෙම නිවසේ සිට අකුරැස්ස නගරයට මීටර 700 ක් ද වන අතර, මිනිත්තු 3 ක වැනි කෙටි කාලයකින් ළඟාවිය හැකිය. දෙනියාය නගරයට කිලෝමීටර 32 ක් ද, මාතර නගරයට කිලෝමීටර 21 ක් ද වේ. ගොඩපිටිය ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයට, ගොඩපිටිය ජාතික පාසල සහ කණිෂ්ඨ විද්‍යාලය නිවස අසල පිහිටා තිබේ. (පාසල් ළමුන් ඇතුළත් කිරීමේ සීමාවේ ඇත). බස් නැවතුම්පල, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව ආදී ස්ථානවලට ද ඉතා සමීපය. දුරකතන, පිරිසිදු ජලය, කාපට් අතුරණ ලද පුළුල් මාර්ග, තෙකලා විදුලිය පහසුකම් වලින් සහ මනා ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි. ජනප්‍රිය පාසල්, පුද්ගලික ආයතන, රජයේ රෝහල, ප්‍රධාන තැපැල් කාර්යාලය, බැංකු, පුඩ් සිටි, ප්‍රධාන පෙළේ සංචාරක හෝටල්, පොලිස් ස්ථානය සහ රාජ්‍ය ආයතන ආදී රැසකට ළංව පිහිටා ඇති අතර, පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු නාගරික පහසුකම් සහිත ඉතා වැදගත් මනරම් පරිසරයකි. පිරිසිදු ඔප්පු සහිතයි. ගෙවත්ත කොස් ගස් සහ පොල් ගස් කිහිපයකින් ද සමන්විතයි. පදිංචියට සුදුසු නිදහස් ස්ථානයකි.

මිල : මිල රු. 3,700,000 (මිල සාකච්ඡා කරගත හැකිය).

අමතන්න : 0711471119 / 0778648985

Ad Reference ID: 15854e1e28e06e9d
Category Name: Property For Sale