18.59p Land With Old House For Sale Galle City

Rs.0

18.59P Land with Old House for Sale in Galle City.

18.59 perches with an old house in the heart of Galle Town on Wakwella Road in close proximity to the Central Bus Stand, Banks, Government Institutions and the Police Station.The land situated in a very commercial & highly residential area, about 1km to New Court Complex at Beligaha junction, only 75m to the National school Mahinda college & 2km to other National schools, Richmond, Alovisius, Vidyaloka, South-land, Sangamitta colleges, about 2km to the Galle Town, 3km to the General Hospital & Medical Faculty, Karapitiya, Cargills & Lak Sathosa food city etc., 3 phase electricity, Telephone facility with Carpeted roads.Galle is one of the best tourist area popular among Lacals and Foreigners. A rare INVESTMENT opportunity. This land is ideal for Holiday Resort and other tourist activites. Sold for the land value only.

Location : Galle City.

Price : 80,000,000 (Negotiable).

Contact : 0775999963
Email : info@livinglines.biz

ගාළු නගර මධ්‍යයයෙන් සියළු නාගරික පහසුකම් සහිත වටිනා ඉඩමක් පරණි නිවසක් සමග වහාම විකිණේ.

ගාල්ල, නගර මධ්‍යයයෙන් සියළු පහසුකම් සහිත පර්චස් 18.59 ක වටිනා ඉඩම සමග පැරණි නිවස වහාම විකිණේ. ගාල්ල – වක්වැල්ල මාර්ගයේ පිහිටා ඇති මෙම ස්ථානයේ සිට ගාල්ල, කරාපිටිය මහ රෝහලට සහ කරාපිටිය වෛද්‍ය පීඨයට, බස් නැවතුම්පලට සහ ජනප්‍රිය පාසල් වන මහින්ද විද්‍යාලය (ජාතික පාසල), රිච්මන්ඩ් විද්‍යාලය (ජාතික පාසල), සවුත්ලන්ඩ් විද්‍යාලය, ඇලෝසියස් විද්‍යාලය, සංඝමිත්තා විද්‍යාලය, විද්‍යාලෝක විද්‍යාලය ආදී පාසල් වලට ද පහසුවෙන් ළඟාවිය හැකිය. ප්‍රධාන පෙළේ බැංකු, වෙළඳ පොළ, පුඩ් සිටි, ඉන්ධන පිරවුම් හල්, රාජ්‍ය ආයතන, උසාවි සංකීර්ණය, පොලිස් ස්ථානය මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසකට ද ආසන්නය. වාණිජමය වටිනාකමකින් සහ උසස් ජීවන රටාවකින් සමන්විත ස්ථානයකි. කලා විදුලිය, නල ජලය, දුරකතන, පුළුල් මං මාවත්, ආදී යටිතල පහසුකම් වලින් ද සමන්විත නිදහස්, මනරම් පදිංවියට ඉතාම සුදුසු ස්ථානයක් ද වේ. කලාතුරකින් ලැබෙන ආයෝජනයක් මෙන්ම දේශීය සහ විදේශීය ගාල්ල සංචාරකයන් සඳහා වන ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සහ හොඳම ස්ථාන වලින් එකකි. විශේෂයෙන්ම සංචාරක නිකේතනයකට හෝ වෙනත් සංචාරක කර්මාන්තය ආශ්‍රිත කටයුතු සඳහා මෙම ස්ථානය වැදගත්වේ. ඉඩමේ වටිනාකමට පමණක් විකිණේ.

Ad Reference ID: 5535554724a98765

Tags :  

71 total views, 1 today

Category Name: Property For Sale