14 Acre Rubber Estate For Sale In Gampaha District.

Rs.1 150 0000

14 Acre Rubber Estate for Sale in Gampaha District.

In Gampaha District 14 Acres Rubber land located 5Km away from Colombo – Kandy main road, Algama, Kandagama. Rubber Plantain is extent in land. The 6-year-old is suitable for tapping budded rubber plants. This can provide significant monthly income in the future. 5 Kms from Algama Junction through Algama – Kandegama road, The land opposite to the Kandegama road, right to “Madurupitiya Estate”. Water steam is in the middle and it arised within estate limit and water remaining all over the year. Three phase Electricity line, Carpet roads & inter-access road in the land. 7Kms to Warakapola & watupitiwala towns too. Located nearby Garments Factories, leading Schools (Attanagalla,Watupitiwala & Warakapola Central Colleges, International Schools), fast access banks, Gov. & Private Hospitals, Channelling centers, filling station, Gov. Offices and commercial outlets etc. Ideal for topography and surrounding for any business.

Location : Algama (Gampaha)

Price : 1 Acre is Rs.1,150,000 (Negotiable).

Contact : 0717391454

අක්කර 14 ක සාරත් රබර් වත්තක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වහාම විකිණේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් සාරවත් රබර් වගාවක් සහිත අක්කර 14 ක විශාලත්වයෙන් යුත් විශාල වත්තක් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයට සමීපව අල්ගම – කන්දේගම ප්‍රධාන මාර්ගයට මුහුණලා වහාම විකිණේ. අල්ගම හන්දියේ සිට කන්දේගම මාර්ගයේ කිලෝමීටර 2 ක් දුරින් මෙම රබර් ඉඩම පිහිටා තිබේ. වයස අවුරුදු 6 ක් වන මෙම රබර් කිරි කැපීම සඳහා සුදුසු අතර ඉන් මාසිකව සැළකිය යුතු ආදායමක් ලබාගත හැකිය. අත්තනගල්ල, වතුපිටිවල, නිට්ටඹුව සහ වරකාපොල වැනි නගර වලට ද මෙහි සිට කෙටි කාලයකදී ළඟාවිය හැකිය. තවද දර්ශනීය දිය පහරක් මෙම වත්ත මැදින් ගලා බසින අතර වර්ෂය පුරාම ජලයෙන් පෝෂණ වන්නකි. මනාව සංවර්ධනය කරන ලද මෙම වත්තතුලට පිවිසීමේ මාර්ග ද තෙකලා විදුලිය, දුරකතන, පුළුල් මාර්ග ආදී යටිතල පහසුකම් වලින් යුතු ස්ථානයකි. ඇඟළුම් කර්මාන්ත ශාලා, රජයේ සහ පෞද්ගලික රෝහල් (වතුපිටිවල මූලික රෝහල සහ බණ්ඩාරනායක පුද්ගලික රෝහල), ජනප්‍රිය පාසල් (අත්තනගල්ල, වතුපිටිවල සහ වරකාපොල මධ්‍ය විද්‍යාල), බැංකු, පොලිස් ස්ථානය, වෙළඳ පොළ, ඉන්ධන පිරවුම් හල්, රාජ්‍ය ආයතන,හා වෙනත් පෞද්ගලික ආයතන ආදීයෙන් සමන්විත වූත් ස්ථානයකි. සියළුම පහසුකම් සපිරි සිත් ඇදගන්නා කදිම භූ දර්ශනයකින් සහ මනරම් වටපිටාවකින් ද යුතු හෙයින් සංචාරක ව්‍යාපාරයකට හෝ වෙනත් ව්‍යාපාරයකට ද ඉතා අනර්ඝ ස්ථානයකි.

මිල : අක්කර 1 ක මිල : 1,150,000 (මිල සාකච්ඡා කරගත හැකිය).

Ad Reference ID: 321550e9a3cafe9b

Tags : ,  

70 total views, 1 today

Category Name: Property For Sale