11.5p Land With Two Storeyed House (Constructing) For Sale In Homagama.

Rs.6 000 000

11.5P Land with Two Storeyed House (Constructing) for Sale in Homagama.

In Colombo district, Padukka, Liyanwala, walking distance to the Paukka – Colombo road (50m), well as close to Railway Station (Liyanwala), located in calm, quiet, environment Schools, (Ananda Samarakoon Primary College, Padukka Siri Piyarathana Primary School & Central College, Meegada Darmaraja Maha Vidyalaya & Subarathi Mahamathya Maha Vidyalaya etc.) leading Banks, Food Cities, Filling Centers and Commercial outlets with all facilities, for a highly residential area is available for sale at Liyanwala, Padukka. 1.5Km to Padukka town & 2Kms to Meegoda Junction. Very closed to Meegoda Economics Center, Ayurvedic Hospital, Army Headquarters, Watareka & Meegoda Railway Stations, Padukka, Divisional Hospital, Places of Worship (temples & churches) & Post Office etc. 4Kms to High Level road (122) and 15 minutes to drive Southern Lanka & Katunayaka Express Way main entrance Makumbura, Kottawa. 1925sq ft. A split type house, with a beautiful front and side elevation, with a landscaped garden. This beautifully designed structure, designed onto elevations, with the ground floor designed with two large sitting and dining areas, an integrated pantry and kitchen 2 Bed rooms with attached bathroom, servant’s toilet, open verandah, finishing roof, parapet wall and the gate etc. First Floor is not completed yet, (3 bedrooms, Bathroom, Kitchen & Pantry, TV Lobby, large parapet balcony planned). All doors, windows and frames made out of Jak wood. Water, electricity, Telephone, Satellite Television, well transport service, carpeted roads etc. Clear deed.

Location : Padukka (Liyanwala).

Price : Rs. 6,000,000 (Negotiable).

Contact : 0718117270 / 0772954035

පාදුක්ක, ලියන්වල හන්දියට නුදුරින් පර්චස් 11.5 ක ඉදිකෙරෙමින් පවතින වටිනා දෙමහල් නිවසක් වහාම විකිණීමට.

පාදුක්ක, ලියන්වල, පාදුක්ක – කොළඹ 125 මාර්ගයට (මීටර 40) සහ ලියන්වල දුම්රිය ස්ථානයට සමීපව පර්චස් 11.5 ක ඉදිකෙරෙමින් පවතින වටිනා දෙමහල් නිවස වහාම විකිණේ. හයිලෙවල් පාරට (122) මිනිත්තු 5 කින් ද, දක්ෂිණ ලංකා සහ කටුනායක අධිවේගී මාර්ගයට මිනිත්තු 15 කින් ද, ගොඩගම, හෝමාගම, කොට්ටාව සහ හංවැල්ල යන නගර වලටත් ඉතාම කෙටි කාලයකින් ළඟාවිය හැකි ස්ථානයක මෙම නිවස පිහිටා තිබීම සුවිශේෂීවේ. මෙම නිවසට ආසන්නව ලියන්වල ආනන්ද සමරකෝන් ප්‍රාථමික විද්‍යාලය පිහිටා ඇත. එමෙන්ම ජනප්‍රිය පාසල් වන පාදුක්ක සිරි පියරතන ප්‍රාථමික විද්‍යාලය සහ මධ්‍ය විද්‍යාලය, මීගොඩ ධර්මරාජ කණිෂ්ඨ විද්‍යාලය සහ ගොඩගම සුභාරතී මහාමාත්‍ය මහා විද්‍යාලය ආදී පාසල් වලට ද ඉතා සමීපව පිහිටා ඇත. එමෙන්ම මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය (කිලෝමීටර 1.5 ක් ද), ගොඩගම හන්දියට කිලෝමීටර 4 ක් ද , පාදුක්ක නගරයට කිලෝමීටර 1.5 ක් ද, ආයුර්වේද රෝහල, දුම්රිය ස්ථාන (වටරැක සහ මීගොඩ), පාදුක්ක ප්‍රාදේශීය රෝහල, හෝමාගම මුලික රෝහල, පුඩ් සිටි, බැංකු, ඉන්ධන පිරවුම්හල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ආදී ස්ථාන ද නුදුරින් පිහිටා ඇත. පිරිසිදු ජලය, තෙකළා විදුලිය, ටෙලිකොම් දුරකතන පහසුකම් සහ කාපට් කරන ලද පුළුල් මාර්ග ආදී සියළු යටිතල පහසුකම් වලින් සපිරි මනරම් නිදහස් පදිංචියට ඉතා සුදුසු පරිසරයකි. වර්ග අඩි 1925 ක් පමණ වන මෙම නිවසේ බිම් මහල නිදන කාමර 2, යාබද නාන කාමරය සහිත වැසිකිළිය, අලංකාර විශාල සාලය සහිත කෑම කාමරය, මුළුතැන්ගෙය සහ පැන්ට්‍රියකින් සමන්විතයි. සේවක වැසිකිළිය, ළිඳ, වටතාප්පයකින් සහ ආරක්ෂිත ගේට්ටුවකින් ද යුක්තයි. මෙහි පළමු මහලේ ඉදිකිරීම් කටයුතු අවසන් කර නොමති අතර, එහි නිදන කාමර 3, යාබද නාන කාමරය සහිත වැසිකිළිය, සාලය, මුළුතැන්ගෙය සහ පැන්ට්‍රිය, විශාල බැල්කනියකින් ද යුක්ත වන පරිදි සැලසුම් කර ඇත. මෙහි බිම් මහල සම්පූර්ණයෙන්ම ටයිල් අතුරා තිබේ. අලංකාර වහලයකින් කුඩා ගෙවත්තකින් ද යුක්තයි. බැංකු ණය පහසුකම් ලබාගත හැකි ඔප්පු සහිතයි.

මිල : මිල : 6,000,000 (මිල සාකච්ඡා කරගත හැකිය).

Ad Reference ID: 76854fed2cbd6328
Category Name: Property For Sale