10P Land and Modern Three Storied House (Constructing) for Sale in Bandaragama.
In Kalutara district at Raigama, 2750Sq Ft. House, is situated Horana – Panadura main road,(10m) as well as close to local and schools (Bandaragama Central College, Patahawatta Maha Vidyalaya etc.), Post Office, leading Banks, Food cites & commercial outlets and government buildings, yet located in a calm, quiet, attractive environment,a tranquil & peaceful highly residential & well secured convenient location with all facilities in a area is available for sale at Bandaragama. Very close to Divisional Secretariat, Police Station, Gov. Hospital, Market, fair, place of worships, filling stations, commercial outlets etc. Also close to Nobelsware (Pvt) Ltd too. 7 Km to Horana town and 10 minutes to drive there. 2 Km to Bandaragama town & 500m to Raigama Junction. It is only about 30 minutes drive to the Colombo city and close to most of the towns in around and the suburbs from this location. (Panadura).This beautifully designed structure, designed onto elevations, with the floor designed with large sitting and dining areas, an integrated pantry and kitchen 4 Bed rooms with 2 bathrooms, servant’s toilet, open verandah etc. Water, electricity supply, well transport service, carpeted roads etc. Clear deed with bank loan facilities.
Location : Raigama (Bandaragama).
Price : Rs. 3,800,000 (Negotiable)
Contact : 0775993289 / 0714904441
බණ්ඩාරගම නගරයට නුදුරින් ඉදිවෙමින් පවතින නවීන තෙමහල් නිවසක් වහාම විකිණේ.
කළුතර දිස්ත්‍රික්කයේ, බණ්ඩාරගම, හොරණ – පානදුර ප්‍රධාන මාර්ගයට මීටර 100 ක් දුරින් පර්චස් 10 ක ඉදිවෙමින් පවතින නවීන තෙමහල් නිවසක් වහාම විකිණේ. මෙම ස්ථානයේ සිට බණ්ඩාරගම නගරයට කිලෝමීටර 2 ක් ද, හොරණ නගරවලට කිලෝමීටර 7 ක් ද, මිනිත්තු 10 කින් පමණ ළඟාවිය හැකිය. එමෙන්ම පානදුර, කොළඹ ආදී නගරයවලට ද පහසුවෙන් පහසුවෙන් ළඟාවිය හැකිය. එමෙන්ම දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ ගැලණිගම – බණ්ඩාරගම අන්තර පිවිසුමට ද මීටර 500 කි. නිවසට නුදුරින් පුඩ් සිටි, බැංකු, ඉන්ධන පිරවුම්හල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, මහ නගර සභාව, ජාත්‍යන්තර පාසල් සහ ජනප්‍රිය පාසල් (පතහවත්ත මහා විද්‍යාලය, බණ්ඩාරගම මධ්‍ය විද්‍යාලය ආදී), මහෙස්ත්‍රාත් අධිකරණය, රජයේ රෝහල, පුද්ගලික රෝහල්, තැපැල් කාර්යාල, ප්‍රධාන පෙළේ බැංකු, කොරතොට රජමහා විහාරස්ථානය, බස් නැවතුම්පල, වෙළඳපොළ ආදී සියළුම ස්ථාන පිහිටා තිබේ. වාණිජ වටිනාකමක් ඇති ස්ථානයක් හෙයින් ආයෝජණයකට වුවද කදිම ස්ථානයකි. වර්ග අඩි 2750 ක් වන මෙම නවීන තෙමහල් නිවස නිදන කාමර 4 ක්, සාලය, මුළුතැන්ගෙය සහ පැන්ට්‍රිය සහ නාන කාමරය සහිත වැසිකිළි 2 කින් ද සමන්විතවේ. මෙම නිවසේ මේ වන විට බිත්ති බැඳ අවසන් කර ඇති අතර, ඉදිරි කොටස් සම්පූර්ණ කිරීමට තිබේ. කාපට් සහ කොන්ක්‍රීට් කරන ලද පුළුල් මාර්ග වලින් යුක්ත පදිංචියට ඉතා සුදුසු නිස්කලංක සියළු පහසුකම් සපිරි මනරම් වැදගත් පරිසරයකි. බැංකු ණය පහසුකම් ලබාගත හැකි ඔප්පු සහිතයි.
මිල : 3,800,000 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0775993289 / 0714904441