106p Flat Land For Sale In Padukka.

Rs.9 000 000

106P Flat Land for Sale in Padukka.

In Colombo district, Padukka,Liyanwala, walking distance to the Paukka – Colombo road (40m), well as close to Railway Station (Liyanwala), located in calm, quiet, environment Schools, (Ananda Samarakoon Primary College, Padukka Siri Piyarathana Primary School & Central College, Meegada Maha Vidyalaya & Subarathi Mahamathya Maha Vidyalaya etc.) leading Banks, Food Cities, Filling Centers and Commercial outlets with all facilities, for a highly residential area is available for sale at Liyanwala, Padukka. 1.5Km to Padukka town & 2Kms to Meegoda Junction. Very closed to Meegoda Economics Center, Ayurvedic Hospital, Army Headquarters, Watareka & Meegoda Railway Stations, Padukka, Divisional Hospital, Places of Worship (temples & churches) & Post Office etc. 4Kms to High Level road (122) and 15 minutes to drive Southern Lanka & Katunayaka Express way main entrance Makumbura, Kottawa. Water, three phase electricity, Telephone, well transport service, carpeted roads etc. Clear deed. Ideal for residence, container yard, warehouse, factory or any other business purposes.
Another 80P of land adjacent to the land and you can purchase.
Location : Padukka (Liyanwala).

Price : Rs. 9,000,000 (Negotiable).

Contact : 0715346951
Email : sudath141@gmail.com

පාදුක්ක, ලියන්වල හන්දියට නුදුරින් පර්චස් 106 ක වටිනා තැනිතලා බිම් කොටසක් වහාම විකිණීමට.

පාදුක්ක, ලියන්වල, පාදුක්ක – කොළඹ 125 මාර්ගයට (මීටර 40) සහ ලියන්වල දුම්රිය ස්ථානයට සමීපව පර්චස් 106 ක වටිනා තැනිතලා ඉඩම වහාම විකිණේ. හයිලෙවල් පාරට (122) මිනිත්තු 5 කින් ද, දක්ෂිණ ලංකා සහ කටුනායක අධිවේගී මාර්ගයට මිනිත්තු 15 කින් ද, ගොඩගම, හෝමාගම, කොට්ටාව සහ හංවැල්ල යන නගර වලටත් ඉතාම කෙටි කාලයකින් ළඟාවිය හැකි ස්ථානයක මෙම ඉඩම පිහිටා තිබීම සුවිශේෂීවේ. මෙම ඉඩමට ආසන්නව ලියන්වල ආනන්ද සමරකෝන් ප්‍රාථමික විද්‍යාලය පිහිටා ඇත. එමෙන්ම ජනප්‍රිය පාසල් වන පාදුක්ක සිරි පියරතන ප්‍රාථමික විද්‍යාලය සහ මධ්‍ය විද්‍යාලය, මීගොඩ කණිෂ්ඨ විද්‍යාලය සහ ගොඩගම සුභාරතී මහාමාත්‍ය මහා විද්‍යාලය ආදී පාසල් වලට ද ඉතා සමීපව පිහිටා ඇත. හයිලෙවල් පාරට (122) මිනිත්තු 5 කින් ළඟාවිය හැකි අතර, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය (කිලෝමීටර 1.5 ක් ද), ගොඩගම හන්දියට කිලෝමීටර 4 ක් ද , පාදුක්ක නගරයට කිලෝමීටර 1.5 ක් ද වේ. එමෙන්ම මීගොඩ මහා විද්‍යාලය, ගොඩගම සුභාරතී මහාමාත්‍ය මහා විද්‍යාලය, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය, ආයුර්වේද රෝහල, දුම්රිය ස්ථාන (වටරැක සහ මීගොඩ), පාදුක්ක ප්‍රාදේශීය රෝහල, හෝමාගම මුලික රෝහල, පුඩ් සිටි, බැංකු, ඉන්ධන පිරවුම්හල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ආදී ස්ථාන ද නුදුරින් පිහිටා ඇත. පිරිසිදු ජලය, තෙකළා විදුලිය, ටෙලිකොම් දුරකතන පහසුකම් සහ කාපට් කරන ලද පුළුල් මාර්ග ආදී සියළු යටිතල පහසුකම් වලින් සපිරි මනරම් නිදහස් පදිංචියට ඉතා සුදුසු පරිසරයකි. විශේෂයෙන්ම මෙම ස්ථානය කර්මාන්තශාලාවකට, කන්ටේනර් අංගනයකට, ගබඩා සංකීර්ණයකට හෝ වෙනත් ඕනෑම ව්‍යාපාරයකට සුදුසු ස්ථානයකි. බැංකු ණය පහසුකම් ලබාගත හැකි ඔප්පු සහිතයි.
මෙම ඉඩමට යාබදව පර්චස් 80 ක ඉඩම ද මිලදී ගත හැකිය.
මිල : මිල : 9,000,000 (මිල සාකච්ඡා කරගත හැකිය).

අමතන්න : 0715346951

Ad Reference ID: 7654f98a399d64c

Tags : ,  

68 total views, 1 today

Category Name: Property For Sale