Mr.Dilrukshi 209/a, welihelagama, diyatalawa. දියතලාවට කි.මී.2. කාපට් පාර. කාමර 2, බාත් රූම් 1, සාලය, කුස්සිය. උනු වතුර පහසුකම් ඇත. වතුර, විදුලිය ඇත. පුද්ගලයින් 10 කට ඉඩ පහසුකම් ඇත. වාහන 5 නැවැත්විය හැක. නරියා කන්දට කි.මී.1.5. ආහාර පිසගැනීමට අවශය පහසුකම් සලසා ඇත. මුලු නිවසම දිනකට රු.3500. 1 කාබරයක් රු.1500.
Read More