20p Land With House For Sale In Kurunegala Distric

Rs.5 700 000

20P Land with House for Sale in Kurunegala District.

In Kurunegala, 20P land and house, located Kurunegala – Kandy main road, Mawathagama town, as well as close to leading schools (Mawathagama Central College, Tamil and Muslims Colleges, Atugalpura International School etc.), Post Office, leading Banks, Food cites & commercial outlets and government buildings, yet located in a calm, quiet, attractive environment, with all facilities for a comfortable living, in a area is available for sale at Mawathagama, Kurunegala. Very closed to Mawathagama Divisional Secretariat, Police Station, Gov. Hospital, Market, fair, place of worships, filling stations, fast access banks, commercial outlets etc. 12 Kms to Kurunegala city and 10 minutes to drive there. Closes towns are Hedeniya (5 Km), Katugastota (33 Km).1900Sq ft. a split type house, with a beautiful front and side elevation, with a landscaped garden. This beautifully designed structure, designed onto elevations with large sitting and dining area, an integrated pantry and kitchen 5 Bed rooms with attached bathroom, servant’s toilet, portico, fence with the gate etc.

Location : Mawathagama (Kurunegala).

Price : Rs.5,700,000 (Negotiable).

Contact : 0714432858

කුරුණෑගල, මාවතගම නගරයෙන් පර්චස් 20 ක ඉඩම සමග අංග සම්පූර්ණ අලංකාර නිවසක් වහාම විකිණේ.

කුරුණෑගල, මාවතගම නගරයේ කුරුණෑගල – මහනුවර ප්‍රධාන මාර්ගයට සමීපව පර්චස් 20 ක් සමග වටිනා නිවස වහාම විකිණේ. මාවතගම මධ්‍ය විද්‍යාලය, මුස්ලිම් විද්‍යාලය සහ දමිළ විද්‍යාලයට ද, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, පොලිස් ස්ථානය, රජයේ රෝහල ආදී ස්ථාන වලට ඉතාම සමීපව මෙම නිවස පිහිටා ඇත. එමෙන්ම විහාරස්ථානය, ජාත්‍යන්තර පාසල් (ඇතුගල්පුර ජාත්‍යන්තර පාසල), බස් නැවතුම්පල රාජ්‍ය ආයතන ආදිය නුදුරින් පිහිටා ඇති අතර නිස්කලංක මනරම් වටපිටාවකින් ද සමන්විත වන අතර, බැංකු, තැපැල් කාර්යාලය, රෝහල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම් හල්, වෙළඳ පොල, සාප්පු සංකීර්ණ ආදී ස්ථාන වලට ද නුදුරු ස්ථානයකි. මෙම නිවසේ සිට කුරුණෑගල නගරයට කිලෝමීටර 12 ක් වන අතර, මිනිත්තු 10 කින් පමණ ළඟාවිය හැකිය. මාවතගම නගර සීමාවේ පිහිටා ඇති මෙම ස්ථානය සියළු නාගරික සහ යටිතල පහසුකම් වලින් සමන්විතයි. විදුලිය, ජලය, දුරකතන පහසුකම් වලින් යුක්තයි. වර්ග අඩි 1900 ක් පමණ වන මෙම නිවස යාබද නාන කාමරය සහිත නිදන කාමර 5, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය සහ පැන්ට්‍රිය, සේවක වැසිකිළිය, ආරක්ෂිත ගේට්ටුව, විවෘත ආලින්දය ආදී පහසුකම් වලින් සමන්විතයි. මනාව සකස් කරන ලද මනා ලෙස සකස් කරන ලද අලංකාර ගෙවත්තකින් ද සමන්විතයි. බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු සහිත සියළු පහසුකම් සහිත පදිංචියට සුදුසු වැදගත් පරිසරයකි.

මිල : රු. 5,700,000 (මිල සාකච්ඡා කරගත හැකිය).

අමතන්න : 0714432858

Ad Reference ID: 2554fec447ebeb1

Tags : ,  

88 total views, 2 today

Category Name: Property For Sale