37p Land with House at Liyanwala Padukka for Urgent Sale
This Residential 37 perch flat square land with all facilities at Liyanwala Padukka near Factory Jinesha for urgent Sale,
• 2km to Padukka town
• 4km to Meegoda Economic Center
• 200m to Colombo – Padukka Main Road (125 bus Root)
• Normal House (20 perch) With 3 Bedrooms, 1 Bathroom, Kitchen, Liven room With pipe born water & electricity ( Well Water available)
• Lush Coconut & Jak Trees
• Good neighborhood
Also conceder for selling 17p land and 20p house separately!
This 37p property is for a reasonable price, 4.8 million (negotiable)
No Brokers
ලියන්වල-පාදුක්කෙන් වටිනා නිවස සමග පර් 37ක බිම් කොටසක්
ලියන්වල-පාදුක්ක නිසල පරිසරයක පිහිටි පදිංචියට ඉතා සුදුසු වටිනා නිවස සහිත.හතරැස් තැනිතලා ඉඩම ඉක්මණින් විකිණේ (ජිනෙෂා කර්මාන්තශාලාවට නුදුරින්)
• කොළඹ-පාදුක්ක 125 බස් මාර්ගයට 200m
• පාදුක්කට 2km යි , මීගොඩ ආර්ථික මද්යස්තානයට 4 km
• නිවස පර් 20 යි , නිදන කමකාමර 3 යි , නානකාමර 1 යි, මුළුතැන්ගෙය , සාලය සහිත සාමාන්‍ය නිවස
• පලදාව සහිත කොස් හා පොල් ගස්
• ජලය, විදුලිය (ලිදක්ද සහිතයි)
• වැදගත් සාමකාමී පරිසරය
නිවස හා පර්17 ඉඩම වෙනවෙනම විකිණීමද සැලකේ
පහසුකම් සහිතව නිදහස් පරිසරයක පදිංචිය සොයන ඔබට අනගි අවස්ථාවක් !
සාධාරණ මිළට ඉක්මණින් විකිණේ !
ලක්ෂ 48යි!
මිල ගණන් සාකච්චා කළ හැක
බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි !
අමතන්න: අතුල ගුණරත්නමාහතා
Ref0812