Factory Space In Polgahawela For Rent

Rs.25 000
Factory Space In Polgahawela For Rent

පොල්ගහවෙල නාරම්මල අලව්ව ගිරිඋල්ල කුරුණෑගල නගරයන් සඳහා පහසුවෙන් ලඟා විය හැකි ව පිහිටා තිබෙන වර්ග අඩි 4000 පමණ වූ ව්‍යාපාරික ගොඩනැගිල්ල ඉක්මනින්ම බදුදීම සඳහා. තෙකලා විදුලිය , ජලය, තාර යෙදූ මාර්ග. ඇඟලුම් කර්මාන්තශාලාවකට ගබඩා සන්කීර්ණයකට ඉතාමත් යෝග්‍යයි. පොල්ගහවෙල මහමෙව්නා අසපුවට ආසන්නයේ පිහිටා ඇත

A factory building of 4000 square feets, situated in Polgahawela – Narammala road, close to Mahamewnawa monestry is up for lease.Easily accesible to Allawwa, Polgahawela, Giriulla, and Polgahawela cities. Ideal for a garment factory / warehouse or any other business. Three phase electricity and water facilities are available.

Ad Reference ID: 752560e3e9b8e827

No Tags

63 total views, 1 today

Category Name: Property For Rent