Land For Rent In Battaramulla

Rs.150 000

Land for rent in Battaramulla

Mr Chamitha

Information of Land
බත්තරමුල්ල කොස්වත්ත නගරයේ පිහිටා ඇති පර්චස් 160ක අගනා බිම් කොටසක් වහාම බදු දීමට ඇත

ඉඩම පර්චස් 160කින් සමන්විතය

ඉඩමේ සිට බත්තරමුල්ල නගරයට ඇත්තේ කිලෝ මීටර් 1කි

ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය

ඉහල ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි

ඉඩමට අඩි 18 පාරක් පිහිටා ඇත

මාසික කුලිය : 150000කි

වසරක අත්තිකාරම් අවශ්‍ය වේ

අදම අමතන්න : 0777815458

 

Ad Reference ID: 94955e7286a66898

Tags :  

59 total views, 2 today

Category Name: Property For Sale