කුරුණෑගලින් නිවසක් විකිණීමට

Rs.5 500 000

කුරුණෑගල , නුවර පාර , මල්ලවපිටියට නුදුරින් නිවසක් වහාම විකිණේ. නිදන කාමර 4 යි, නාන කාමර 2 යි, සාලය, කෑමකාමරය හා කුස්සිය . ෆිනිෂින් වහලය. නිවස සම්පූර්ණයෙන් ටයිල් කර ඇත(කුස්සිය , visitors bed room හැර). ළිං ජලය. පැති දෙකකින් තාප්ප ගසා ඇත. නිවස සාදා වසර 2 1/2 කි. වර්ග අඩි 2,000 යි. ඉඩමේ පමාණය පර්චස් 25 යි. නිවසේ මිල ලක්ෂ 55 යි.

Ad Reference ID: 87155c0aca41cb98

Tags :  

280 total views, 2 today

Category Name: Property For Sale