26p Flat Square Land At Veyangoda Town

Rs.175 000

26p Flat Square Land at Veyangoda Town

Ideal for both residential & commercial prepuces. Located near railway station Veyangoda, Door step banking, international & national schools, super markets, hospitals & other contemporary facilities.

• Walking distance to Katunayaka – Negambo main road
• close to Viveka & Sanasa pvt. hospitals
• 15 – 20mi. drive to hospitals in Wathupitiwala, Nittambuwa & Gampaha
• Panoramic view of paddy fields at the rear boundary,
• 45mi. to Colombo by train
• Water ,electricity and telephone line at the boundary
• Clear deeds
Going for an Urgent Sale Owner Leavers the Country!
Rs. 1,75,000/- per perch, Negotiable, No Brokers
Call Mr. Sameera

වේයන්ගොඩ නගරයෙන් පර්.26ක අගනා ඉඩමක්

පදිංචියට හෝ ව්‍යාපාරයකට ඉතාමත් සුදුසු අගනා ඉඩමක් වේයන්ගොඩ නගරයෙන්, වේයන්ගොඩ දුම්රිය ස්ථානයට, බැංකු, රාජ්‍ය හා ජාත්‍යන්තර පාසල් සුපිරි වෙළදසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් වලට නුදුරින්,

• කටුනායක – මීගමුව ප්‍රධාන මාර්ගයට ඇවිදින දුරින්
• වතුපිටිවල, නිට්ටඹුව, හා ගම්පහ රෝහල් වලට විනාඩි 15 – 20 ධාවන දුර
• පිටුපස මායිමේ අලංකාර වෙල්යයකි
• දුම්රියෙන් කොළඹට විනාඩි 45යි
• ජලය,විදුලිය හා දුරකථන පහසුකම් මායිමේ
• බැංකු ණය ලබාගතහැකි පිරිසිදු ඔප්පු
අයිතිකරු විදේශගත වන බැවින් ඉක්මනින් විකිනෙ !
පර්චසයක් රු. 175000
මිළගණන් සකච්ඡා කල හැක! බෝකර්වරු අනවශ්‍යයි
00903

 

Ad Reference ID: 6875592da6b8d8a1

Tags :  

57 total views, 2 today

Category Name: Bike & Threewheelers