Land for sale in Matara
Mr Chularathne
මාතර තංගල්ල, දික්වැල්ල පාරේ පර්චස් 84ක බිම් කොටසක් වහාම විකිණීමට තිබේ.
ඉඩම පර්චස් 84කින් සමන්විතය
ඉඩමෙහි ඇති පොල් ගස් ප්රමාණය 10කි
ජල / විදුලි පහසුකම් සියල්ලන්ගෙන් යුක්තය
පදිංචිය සදහා ඉතා සුදුසුය.
පිරිසිදු ඔප්පු
පර්චසයක වටිනාකම 125000කි
කතරගම – මාතර ප්රධාන පාරට මීටර 200කි
මාතර මුහුදු තීරයට මීටර 50කි